කිහිල්ල පසාරු කරගෙන ගිය මල් අත්ත
ගම්පහ ප%දේශයේ පදිංචි 21 හැවරිදි හමුදා සෙබළෙකු වන දීනුෂ
ලක්මාල් වන මොහු අද උදේ තැඹිලි ගසකට නැග ඇත,
තැඹිලි කඩනවාත් සමග ගහෙන් ලිස්සා බිමට වැටී ඇත,
බිමට වැටීමත් සමග බිම තිබූ මල් අත්තක කොටසක් සිය කිහිල්ල ප%දේශය පසාරු කරගෙන ගොස්
තුවාල වූ මොහුට ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇත,
දැනට සුවය ලබන ඔහු හොද තත්වයෙන් සිටින බව වෛද්‍ය වරුන් පවසයි.
No comments:
Post a Comment