අමුතු ජාතියේ මංගල උත්සවයක්. මෙහි දැක්වෙන්නේ කුඩා ළමයින් යොදා ගෙන කරනු ලබන විවාහ මංගල උත්සවයකී අපේ රටේ මෙවැනි උත්සවයක් ඔබ දැක තිබේද. උත්තරය නැත යනු. යූරෝපීය රටක පැවැත්වූ මෙම මංගල උත්සවය ගැන අපට අසන්නට ලැබේන්නේ අපට අමුතුම ආරංචියකී. එනම් කුඩා ළමයින් හට මල් ඉසීමෙන් එම මනාල යුවලට දරුවන් ලෑබීම බලපොරොත්තු වෙ.
No comments:
Post a Comment