මේ වන විට ලෝකයේ විවිධ ආකාරයෙන් High Way මාර්ග ඉදිවෙමින් පවතිනවා රටක සංවර්ධන ක්රියාවලියේ දියුණුව මයින එක්තරා ආකරයක් වන්නේ රටේ තිබෙන මාර්ග පද්දතියයි ලංකාවේ මේ වන විට අධිවේගි මාර්ග 02ක් තිබෙනවා එම මාර්ගවල යා හැක්කේ රෝද හතරේ වාහන වලට පමණී බයිසිකල් ත්රීරෝද රථ යා නොහැකිය
බයිසිකලෙන් පමණක් ගමන් කළ හැකි හයිවේ මාර්ගයක් ඉදි කිරීමට ලබන අවුරුද්දේ සැලසුම් කරන බව එන්ගලන්ත ලන්ඩන් නුවරින් අපට වාර්ථා වෙනවා මෙය දිගින් 221 Km හා පිවිසුම් 209 කින් යුතු මෙය පැයකට බයිසිකල් 12000 කට ගමන් කරන්නත් පුළුවන්
ලංකාවට මෙවැනි High Way මාර්ගයක් හැදුනොත් ඔබට මොනවද හිතෙන්නේ
No comments:
Post a Comment