Friday, October 25, 2013
මගුල් දවසට පූසන් උඩ විසි කරන මනාලියන්
මෙහි දැක්වෙන්නේ බළලුන් අහසට විසි කරන මනාලියන් පිරිසකී, ඔවුන්ගේ මංගල දිනයේ මෙසේ බළලුන් ඉහළට විසිකෙරෙන අතර එසේ මනාලිය අතින් විසිවන බළලා අල්ලා ගැනීමට පොරකන තවමත් විවාහ නොවූ මනාලියගේ යෙහෙළියන් පොරකන අයුරු ඔබට මෙම ඡායාරූප මගින් දක්නට ලෑබේ, සිය මනාලිය මධුසමය සදහා පිටත් වීමට මොහොතකට පෙර මෙම අයුරින් බළලුන් අහසට විසි කෙරේ, මෙය දකින ලංකාවේ අපිට කුමක් සිතේද, බළලා යනු අහිංසක සතෙකී, ඔහුට මේ ආකාරයෙන් කරදර කිරීම අපි කිසිසේත් අනුමත නොකරමු, මේ ආකාරයෙන් බළලුන් උඩ දැමීම සිදුකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න අපි නොදනිමි මොවුන්ට පිස්සු යැයි අපිට සමහර වෙලාවට සිතේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment