GossipCLanka.com
බිල් ගේට්ස් යනු ලොව ධනවත්ම පුත්ගලයා, මයික්‍රොසොප්ට්
සමාගමේ අයිතිකරුවන මොහු දිනකට ලංකා මුදලින් රුපියල් මිලියන 9ක පමණ ආදායමක් ලබයි,
සිය මව්පියන්ගේ දොෂාරෝපණයද මැද බිල් ගේට්ස් දෙවන වසරේ හාවඩ් සරසවියේ නීති පිඨයෙන්
එලියට බැස්සේ නීති උපාධිය රහිතව සාමාන්‍ය තරුණයෙක් ලෙස,
අනාගතයේදී ධනයෙන් සහ බලයෙන් පුරවන දැවැන්ත සිහිනයක් ඔහුගේ හදවතේ තිබුණා,
ඔහු ඒ සිහිනය දැකීමෙන් නොනැවතී ඉදිරියට ගියා, ඔහු ඒ
වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළා, බිල් ගෙට්ස්ට
පරම්පරාවෙන් උරුම වූ ධනයක් නොමැත, ස්වශක්තියෙන් නැගී
සිටී ලෝකයේ ධනවත්ම පුත්ගලයා, ඔහු පරිගණක ලෝකයේ නව
නිමැවුම් කිහිපයක් කළ නව නිමැවුම් කරුවෙක්, අනික් අතට
ඔහු අතිවිශාල මුදලක් ගේට්ස් මැටිල්ඩා පදනම හරහා සමාජ සක්කාර සේවා වෙනුවෙන් යොදවලා
තියෙන නිසා ලෝකයේ නිර්ලෝභිම ධනවතා ලෙසද සැලකෙනවා,
ටයිම්ස් සගරාව බිල් ගේට්ව හදුන් වන්නේ ලෝකය දෙවරක්ම වෙනස් කළ මිනිසා ලෙසය,
බිල් ගේට්ස්ගේ ආදරණිය දියණිය වන ජෙනිෆර් ගේට්ස් වයස තාම
අවුරුදු 15යි, ඇයගේ රුවේ ලස්සන සුන්දරයි,
ඇය අනාගතයේදී දේශපාලනයට පිවිසීමට ඉඩ ඇති බවට කට කතාවත් පැතිරෙමින් තියෙනවා,
ඒකේ ඇත්ත නැත්ත අපි නොදනිමු, ඔයා මාව බදින්න කැමතිද
කියලා අහලා ඇයගේ Facebook
පිටුවට විවිධ රටවල පුතගලයින් කොමන්ට් දානව , නමුත් ඇය
තාම කුඩා දැරියක්, විවාහ වෙන වයසේ නෙව ඇය ඉන්නේ,
කෙසේ වෙතත් ඇයගේ අත ගන්නා පුත්ගලයා මේ ලෝකේ ධනවත්ම පුත්ගලයා වෙනවා ඒකාන්තයි,
කවුද ඒ වාසනාවන්තයා කියලා අපිට තව අවුරුදු කිහිපයකින් බලාගන්න පුලුවන්.
No comments:
Post a Comment